Archives: මැයි 2021

නිර්භීිත ප්‍රේමය

දේවගැති තුමන්ලා හතර දෙනා “වීරයන්” ලෙස හැඳින්වූයේ නැත. නමුත් 1943 පෙබරවාරි මාසයේ ඉතා සීතල රාත්‍රියකදී ඔවුන්ගේ ප්‍රවාහන නෞකාව වන ‘එස්එස් ඩෝර්වෙස්ටර්’ දෙවන ලෝක සංග්‍රාමයේදී ග්‍රීන්ලන්ත වෙරළට ඔබ්බෙන් ටෝර්පිඩෝ මිසයිල ප්‍රහාරයකට ලක් වූයේය. මෙම දේවගැතිවරුන් සිව්දෙනා භීතියට පත්ව සිටි සිය ගණනක් සොල්දාදුවන් සන්සුන් කිරීමට තමන්ගේ මුළු ශක්තිය යෙදවූහ. නැව ගිලී යාමෙන් සහ තුවාල ලැබූ ජනතාව සෙනග පිරී තිබූ ජීවිතාරක්‍ෂක බෝට්ටුවලට පැනීමෙන්…

මධ්‍යස්ථභාවයට මාරුවන්න

රථ සේදීමේ අංගනයෙන් මට ඉස්සරහින් සිටි තැනැත්තා මෙහෙයුමක සිටියේය. අධි බලැති කැරකැවෙන බුරුසු වලට පැටලී අලාභයක් නොකරන පිණිස ඔහු හිතාමතාම ඔහුගේ පිකප් රථයේ පිටුපස තිබු ගැටයක් ඉවත් කළේය. ඔහු සේවකයාට මුදල ගෙවා තම රථය ස්වයංක්‍රීය ධාවන පථයට පදවා ගෙන ගියේය. සේවකයා ඔහු පසුපස දිව යමින් “නියුට්‍රල්, නියුට්‍රල්” කියා කෑ ගැසුවේය. නමුත් ඒ මනුෂ්‍යයාගේ රථයේ කවුළු වසා දමා තිබුණු හෙයින් සේවකයාගේ…

සැළසුම් තිබේද?

වයස අවුරුදු දහ අටකට ආසන්න තරුණයෙකු වන කාඩන්, අධ්‍යයන ශිෂ්‍යත්වයක් මත විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. ඔහු පාසැලේදී උසස් පෙළ පංතියේ ක්‍රිස්තියානි සේවයක් සමග සම්බන්ධව සිටි අතර නව පරිසරය තුළද එවැනිම සේවයක් සමග එකතු වීමට බලාපොරොත්තු විය. ඔහු තම අර්ධ කාලීන රැකියාවෙන් මුදල් ඉතිරි කර ගෙන තිබූ අතර නව රැකියාවක් සඳහා විශිෂ්ඨ නායකත්වයක් ලබා තිබුණි. ඔහු ඉතා ඉහළ ඉලක්ක…

නොපෙනෙන දර්ශනය

යූරී ගගාරින් අභ්‍යාවකාශයේ ගමන් කළ පළමු මිනිසා වූ අතර ඔහු රුසියානු ගම්බද ප්‍රදේශයකට පැරෂූටයකින් ගොඩ බැස්සේය. හිස් වැස්මක් පැළඳගෙන පැරෂූට් දෙකක් ඇදගෙන තැඹිලි වර්ණයෙන් යුත් වස්ත්‍රයක් ඇඳගත් ගගනගාමියාව එක් ගොවි කාන්තාවක් දුටුවාය. “ඔබ අභ්‍යාවකාශයේ සිට පැමිණියා විය හැකිද?” ඇය පුදුමයෙන් ඇසුවාය. “ඇත්තෙන්ම ඔව්” යයි ඔහු පැවසීය.

සෝවියට් නායකයින් මෙම ඓතිහාසික ගමන ප්‍රතිවිරෝධි ආගමික ප්‍රචාරයක් බවට පත් කිරීම කණගාටුවට කරුණකි. “ගගාරින්…

අපට අවශ්‍ය තැනට ජලය

ලෝකයේ ගැඹුරුම විල වන බයිකල් විල අති විශාලය. පුදුමාකාරය. මෙය සැතපුමක් ගැඹුරු වන අතර එහි දිග සැතපුම් 400 ක් (කි.මී.636) සහ පළල සැතපුම් 49 ක් (කි.මී.79) වේ. මෙහි ලෝකය මතුපිට ඇති නැවුම් ජලයෙන් පහෙන් එකක් අඩංගු වේ. නමුත් මෙම ජලය ලබා ගන්නා පිණිස එතැනට යා නොහැකිය. බයිකල් විල පිහිටා ඇත්තේ සයිබීරියාවේය. එනම් රුසියාවේ ඉතා දුෂ්කර ප්‍රදේශවලින් එකකය. අපේ පෘථ’වියේ වැඩි…